Gigabyte vga
Quote from Ushan Menuka on June 4, 2023, 5:16 pmGigabyte graphics card hodada. Monawa hari Common issues thiyenawada. Recommend karanna puluwan brand ekakda. Asus vga ekka baladdi kohomada
Gigabyte graphics card hodada. Monawa hari Common issues thiyenawada. Recommend karanna puluwan brand ekakda. Asus vga ekka baladdi kohomada
Quote from Galboss on June 5, 2023, 6:10 pmmannam kiyanne brand eka balanna epa gewana ganata ganna puluwan hodama performance ganna puluwan vga ekata yanna brand gana balanne natiwa
mannam kiyanne brand eka balanna epa gewana ganata ganna puluwan hodama performance ganna puluwan vga ekata yanna brand gana balanne natiwa
Quote from pcguidelk on June 14, 2023, 7:22 amBrand එක අනුව හොදයි නරකයි කියන්න අමාරුයි. Electronics fail වෙන්න පුළුවන් නොයෙක් හේතු මත. ඔයාට ලැබෙන After sales service එක වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාට ගෙවන ගානට ගන්න පුළුවන් හොදම Deal එකට යන්න. Warranty එකත් බලන්න.
Brand එක අනුව හොදයි නරකයි කියන්න අමාරුයි. Electronics fail වෙන්න පුළුවන් නොයෙක් හේතු මත. ඔයාට ලැබෙන After sales service එක වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාට ගෙවන ගානට ගන්න පුළුවන් හොදම Deal එකට යන්න. Warranty එකත් බලන්න.