Contact Information

WhatsApp Us
Notifications
Clear all

gaming monitor

3 Posts
2 Users
0 Likes
87 Views
0
Topic starter

MSI OPTIX G27C4 27” 165HZ FHD CURVED GAMING MONITOR  /  MSI 27" OPTIX G271 IPS FRAMELESS 144HZ 1080P

Monitors 2 gaming walata hoda mokkda?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Gaming walata hoda 24'' monitor1  27" ?

 

3 Answers
0

එක ඔයාගේ පුත්ගලික මනාපය මත තීරණය වෙන්නේ. Curved monitors වලින් වැඩිපුර immersion එකක් ලැබෙනවා හැබැයි සමහර කට්ටිය ඒවට කැමති නෑ. ඒ නිසා හොදම දේ තමයි shop එකකින් හෝ යාලුවෙක් ගෙන් curved monitor එකක් try කරලා බලන එක ගන්න කලින්.

දෙකම 1080p resolution නම් 27"inch monitor එකක image sharpness එක ටිකක් අඩු වෙයි 24" එක්ක බලද්දි. හැබැයි ලොකු monitors වල immersion එක වැඩි. ඔයාගේ මෙසේ ඉඩ ගැනත් හිතන්න ලොකු monitor එකකට යනවා නම්.

MSI G271 එකේ වැඩිපුර colors තියෙයි IPS නිසා, G27C4 එකේ refresh rate එක වැඩි. දෙකම හොදයි, reviews බලන්න online.

0
Topic starter

mama dan Asus VA 27'' monitor 1 use karanva. A nisa MSI 27" IPS Ganna 1 hodaida ?                 msi IPS 1 Response time 1 wenasak thiyenawada?

0

ඒ දෙකේම එකම 1ms response time එක advertise කරලා තියෙන්නේ. හැබැයි G271 එකේ පොඩ්ඩක් motion blur ටිකක් වැඩි වෙයි IPS නිසා. ඔයා professional level එකේ fps games ගහනවා නම් විතරක් ඒ ගැන බලන්න ඕනි.

Dual monitor setup එකක නම් flat monitor එක වඩා සුදුසු වෙයි.

Share: