Contact Information

WhatsApp Us
Notifications
Clear all

Gaming laptops

12 Posts
6 Users
0 Likes
118 Views
0
Topic starter

DVD rom akak thiyena gaming laptop akak ganna puluwan shop kiyanna.ASUS, DELL, HP me brand 3n ganna puluwan shop akak kiyanna.

12 Answers
0

Shops ගොඩක් තියෙනව. ඔයා කොහෙන්ද ගන්නෙ (නගරය) ඒ වගේම මේ වගේ ප්‍රශ්න අහන්න කලින් ඔයාගෙ Budget එකට ගැලපෙන laptop එකක් මිළ ගණන් එකක්ම බලන්න තියෙන ලංකාවේ Website FB page වලින් බලන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

මම ගන්නෙ Colombo වලින්.මගෙ budget එක 180,000

0

nanotek - Redline - Winsoft - barclays Shops walin balanna puluwan. oyage budget ekata hariyana Lap ekak

0

MSI GL63 8RD 8th Generation ලැප් එකක් ගන්න හිතන් ඉන්නේ
( https://www.msi.com/Laptop/GL63-8RD)

මේ ලැප් එක ගැන මොකද හිතන්නේ? ගන්න හොඳයි කියල හිතෙන්නේ කොතනින්ද?
මේ ලැප් එක ගැන review එකක් දාන්නකෝ :3

0

ගන්න කැමති Shop එකකින්. Winsoft එකෙන් තමයි MSI Brand එක ප්‍රධානවම කරන්නෙ

0

MSI GE63 RAIDER 8RF RGB Edition me lap eke Specifications walata samana Specifications thiyana asus lap monada

0

Model num eken godak laptop tiyena nisa puluwanmam laptop eke ram,hdd,cpu eka ehema wisthara ewanna puluwanda?

0

http://winsoft.lk/index.php/computer-systems/laptops-notebooks/msi/ge63-raider-8rf.html

0

ooka thama lap eka

  • Coffeelake i7-8750H+HM370
  • 16GB DDR4 RAM
  • 256GB NVMe SSD +1TB (SATA) 7200rpm
  • GTX 1070 , 8GB GDDR5
0

Meketh ehema dvd writer ekek nam na mchn. Asus yawanam raider ,hari zephyrus hari ekakata yanna one. Redline nanotek wage store wala online tiyenwa. Eth 1060 vga ekak ekka thama mama nam dakke. Msi computer ekath hodai habai ehema brand eke kisima waraddak naa

0

math beluwa oya specification thiyana asus lap eka hoyaganna beri una thanx

0

Ow mmm @redlinetechnologies eyalage tiyena laptop gena wistharayak dai

Share: