Home Community

Community

You need to log in to create posts and topics.

Gaming Grapics Card

Gaming වලට වැඩිපුර support කරන්නේ Nvidia cards ද ? AMD cards ද?

දෙකම තියෙන්නෙ කරට කර.....

Genoration එක අනුව ‌වෙනස් ‌වෙනවා'''''

 

Buget එක අනුව ‌වෙනස් ‌වෙනවා.

gaming වලදිනම් දෙකම හොදට support කරනව ඒත් AMD high end cards ගොඩක් ලංකාවට එනව අඩුයි. youtube එකේ gpu එකේ model එක ගැහුවම එක එක games play කරල ඒවල fps අගය එක්ක තියෙන video තියෙනව