Home Community

Community

Please or Register to create posts and topics.

Game play

youtube ake gameplay karanna hoda games monawada

එහෙම විශේශයක් නෑ ඉතින්.ඔයා කැමති, බලන අය කැමති ගේම් එකක් කරන්න.ඒත් කම ගේම් එකේ දිගටම ඉන්න එපා.වෙනස් වෙනස් ගේම් කරන්න පුලුවන්නම් හොදයි.

ඔයා වීඩියෝ කරන විදියක් ඉස්සෙල්ල හදා ගන්න.

ex:-  Pro Gameplay

Live stream

ආතල් gameplay

Challenge

ඊට පස්සෙ ඒකට ගැලපෙන විදියට වීඩියොස් දාන්න.

 

@senuka-x  gameplay videos onama ekakata  monatization ganna puluwanda.copyright prashna enne nethi widihata.samahara gameplay waladi game eke play wena audio walata copyright wadinawa kiyala ahala thiyenawa.

Quote from rajith rasanga on May 30, 2020, 12:06 pm

@senuka-x  gameplay videos onama ekakata  monatization ganna puluwanda.copyright prashna enne nethi widihata.samahara gameplay waladi game eke play wena audio walata copyright wadinawa kiyala ahala thiyenawa.

monetization on කරන්න condition කීපයක් තියෙනව ඒක ඔයාට youtube එකෙන් බලන්න පුලුවන් එහෙම condition ටික හරි ගියාම ඔයාගෙ channel එක review කරල එයාල monetization  on  කරනව ඒකට ටිකක් කල් යයි.

ingame වල sound වල music tracks වගේ තිබ්බොත් copyright වදින්න පුලුවන්. ඒ කියන්නෙ ingame සින්දු වගේ එවට

@chandula thanks bro