Contact Information

WhatsApp Us
Notifications
Clear all

Game develop

3 Posts
3 Users
0 Likes
102 Views
0
Topic starter

code denuma nethiwa game hadanna pluwanda

3d games

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
3 Answers
0

පුලුවන්ග Game maker, Unity 3D සහ සංකීර්ණ Unreal engine වගේ Game engines වල තියෙන Graphical user interface එක හරහා coding ගැන වැඩි දැනුමක් නැති කෙනෙකුට උනත් Game එකක් හදන්න පුලුවන්. හැබැයි Coding දන්නවනම් ඔයාට හරියටම ඕන වෙන විදිහට Game එක හදන්න පුලුවන් ගොඩක් පහසුවෙන්.

පටන් ගන්න ලේසිම විදිහ තමයි Game maker. එතනින් පුංචි 2D games හදන්න පටන් ගන්න. unity 3D Engine එකට online tutorials ගොඩක් තියෙනව.

0
Topic starter

thanks aiye oya godak hoda vidos aran enawa channl ekai site ekai digatama karagena yanna suba pethum aiye

 

0

ස්තුතියි. Channel එකත් එක්ක දිගටම රැදෙන්න

Share: