Contact Information

WhatsApp Us
Front Audio Jack..
 
Notifications
Clear all

Front Audio Jack..

8 Posts
2 Users
0 Likes
116 Views
0
Topic starter

mama windows 10 use karanne Real tek Drivers thiyenne....

head phone eka gahuwamath... speackers wada karanawa.....

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

headphone eka gahuwama auto speckers desable wenna settings hada gnne khmada

8 Answers
0

අපිට realtek drivers වල settings වල main screen එකේ screen shot එකක් එවන්න පුලුවන්ද

0
Topic starter

mehema thiyenne

0
Topic starter

mekata help ekak onee

0

sorry late උනාට,

මුලින්ම motherboard manufacture ගෙ site එකට ගිහින් divers update එකට ගිහින් අලුත් sound drivers download කරල install කරගන්න

ඔයා speaker configuration එක 5.1 දාල තියෙන නිසා එයා හිතන්නෙ headphone දෙකත් එක වෙනම speakers දෙකක් කියල වෙන්න පුලුවන් ඒක නිසා configuration stereo දාන්න ඉන්පස්සෙ ඕකෙ තියෙන දකුනු අත පැත්තෙ උඩ කොනේ තියෙන දැති රෝදෙ click කරල setting වල පොඩ්ඩක් බලන්න disable rear audio when connect the front audio. කියල හා ඒ හා සමාන එකක් ඒක වෙනස් කරල බලන්න ඒ කියන්නෙ on තිබ්බ නම් off කර්න්න off නම් on කරල බලන්න. සමහර වෙලාවට off කරාම වැඩ කරන වෙලාවල් තියෙනව. අනික් දේ පහල jack පෙන්නල තියෙන තැන right or left click කරල බලන්න ඒතකොට ඒ select කරපු device එක මොකක්ද කියල අහයි ඒක headphone එකරන්න

0
Topic starter

port eka uda click karala headphone speacker dela thiyenne.....

man 5.1 sub ekak set karala thiyenne

settings wala ehma ekak na

0
Topic starter

plz......

0

Settings wala ac97 eka tick krala i hd audio tick krala i wena wenama check kranna eka setting ekakata oya prashne nathi wei

0
Topic starter

e dekama dala cheack kala bt HD audio dammama Front eka wada na

Share: