Contact Information

WhatsApp Us
Notifications
Clear all

FPS drop-

2 Posts
2 Users
0 Likes
71 Views
0
Topic starter

Game play කරනකොට සමහර වෙලාවට fpsඅඩු වෙලා game එක lag වෙනව ටික දවසක ඉඳලා.   මෙහෙම වෙන්නෙ card එකෙ fault එකක් නිසාද ?

*දිගටම play කලේ ultra settings වලින්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

VGA එක Rx570 4GB

Monitor එක Asus 75hz එකක්

2 Answers
0

ලගදී windows update එකක් හෝ වෙනත් software install එකක් කරද? Background software ටික close කරලා බලන්න.

වෙනත් games වලත් මෙහෙම වෙනවා ද?

DDU software එකෙන් amd Graphic driver එක clean කරලා AMD site එකෙන් අලුත්ම driver එක දාලා බලන්න (DDU guide link).

0
Topic starter

Windows update කලේ නෑ..... drivers update එකක් කලා....ඊට කලින් ඉඳලා මෙහෙම වෙන්නෙ. Drivers එක clean කරලා අලුතින් දාලා බලලා කියන්නම්........

Share: