Home Forum

Forum

You need to log in to create posts and topics.

facebook & social media apps

facebook whatsapp viber imo use කරන්න නැවත ලැබෙන්නේ  කවදද ? VPN ඇප් එකක් use කරලා Facebook & social media apps කරන එක ආරක්ෂාකාරිද ?

දැනට News වල කියන විදිහට මේ සතියෙ සිකුරාද 16/3/2018 ආයෙත් Access දෙනව කියල කියනව. හැබැයි මේක ගොඩක් monitor වෙයි කියන විදිහට. වැඩක් නැති දේවල්, අපහාස කිරීම් අනුන්ගෙ photos video වගේ ඒව හැය එකක්ම post කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගයි.

VPN කියන්නෙ ආරක්ෂාකාරීව internet යන්න හදපු system එකක්. මේක පාවිච්චි කරා කියල කිසිම ගැටලුවක් නැහැ.

බොහොම ස්තුතී..