Home Community

Community

You need to log in to create posts and topics.

Ethernet to Usb

මේකයි ප්‍රශ්නය.මගෙ lap එකේ Ethernet port එකක් නැහැ. මේ photo එකේ තියනව වගේ Ethernet to USB adapter එකක් පාවිච්චි කරන්න පුලුවන්ද? Ethernet සහ USB protocols වෙනස් නිසා මෙහෙම වැඩ කරනවද?

Uploaded files:

ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මේ adapter එකකින් use කරන්න පුලුවන්. ඔයාගෙ laptop එකේ usb-c port එකක් තියෙනනම් USB-C to Ethernet එකක් ගන්න බලන්න. මොකද ඔයාට usb port එකක් ඉතිරී

හරි මන් බලන්නම්. Thank you. 😋