Home Community

Community

You need to log in to create posts and topics.

ESET vs. kaspersky or Other

මම දැන් use කරන්නේ eset internet security vires guard එකක්, 3 years license එක එක්ක lap එක ගනිද්දිි ලැබුනේ, expired වෙන්න ලඟයිි දැන්.

1. Recommend කරන්න පුලුවන් vires guard මොනවද තියෙන්නේ.

2. Kaspersky ගැන මොනවද කියන්න තියෙන්නේ license එක්ක ගනිද්දි.

Eset නම් system එකට බරක් නෑ. මං ගොඩක් වෙලා internet එකේ ඉන්නවා මේ අවුරැදු 3ට vires වලින් නම් අවුලක් වෙලා නෑ e set එක්ක.

(i3, 8GB ram.)

 

Reply දාගෙන යන්න සහොදරවරැන්ගේ අදහස් ගොඩක් වටිනවා.

ESET virus guard eka hodai, oyata eken kisi aulak une nathnam licence eka renew karaganna, KIS ekath godak famous

mama nam aurudu ganak win defender thamai, samanya internet usage walata eka hodatama pramanawath.

ASUS ROG STRIX G531GT Core i7 9750H | GTX 1650 | 8GB DDR4 | 256GB NVMe | 1TB FireCuda SSHD | 15.6 IPS 120Hz | ROG IMPACT Mouse
Quote from Nimesh De Silva on March 28, 2020, 12:39 pm

මම දැන් use කරන්නේ eset internet security vires guard එකක්, 3 years license එක එක්ක lap එක ගනිද්දිි ලැබුනේ, expired වෙන්න ලඟයිි දැන්.

1. Recommend කරන්න පුලුවන් vires guard මොනවද තියෙන්නේ.

2. Kaspersky ගැන මොනවද කියන්න තියෙන්නේ license එක්ක ගනිද්දි.

Eset නම් system එකට බරක් නෑ. මං ගොඩක් වෙලා internet එකේ ඉන්නවා මේ අවුරැදු 3ට vires වලින් නම් අවුලක් වෙලා නෑ e set එක්ක.

(i3, 8GB ram.)

 

Reply දාගෙන යන්න සහොදරවරැන්ගේ අදහස් ගොඩක් වටිනවා.

මගේ personal preference එක නම් ESET මොකද ලොකු බරක් නැති නිසා ඒ වගේම ගොඩක් හොද cover එකකුත් දෙනව