Contact Information

WhatsApp Us
Notifications
Clear all

epic games

1 Posts
2 Users
0 Likes
114 Views
0
Topic starter
අයියේ මම අද නිකමට වගේ epicgames එකෙන් සල්ලි දීලා game එකක් ගත්තා..
මම game එක ගත්තට ඒ game එක මගේ computer එකේ ගහන්න බැහැ...
මට දැන ගන්න ඕනෙ අයියේ මම ලොකු computer එකක් හදාගත්ත දවසක මම අද සල්ලි දීල ගත්තු game download කරල ගහන්න පුලුවන්ද?...
නැත්නම් game එක කාලයකදී expire වෙලා යනවද...
1 Answer
0

Epic games, Steam වගේ digital game stores වල games මිලදී ගත්තාම අපේ account එකේ දිගටම ඒ games තියෙනවා. games expire වෙන්නේ නැහැ. කැමති වෙලාවක download කරලා ගහන්න පුළුවන්.

ඒ නිසා Account එක පරිසම් කරලා තියාගත්තොත් පස්සේ අලුත් pc එකෙන් ඒ game එක ගහන්න පුළුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: