Contact Information

WhatsApp Us
Notifications
Clear all

Dual Channel Problem

1 Posts
2 Users
0 Likes
115 Views
0
Topic starter

මෙහෙමයි මගේ PC එක Ryzen 3-3200G එකක් Vega 8 APU Graphics තමයි පාවිච්චි කරන්නේ. දැනට Single Channel එක RAM Stick එකක් විතරයි ගහලා තියෙන්නේ ඉතින් ටිකක් Graphics Performance අඩුයි. දැන් මම තව RAM එකක් ගහන්න යන්නේ. දැන් තියෙන්නේ 2667-MHz Kingston 8GB RAM එකක් අලුතෙන් ගහන්නේත් 2667-MHz 8GB Kingston එකක්ම තමා ඒත් Model Number එක වෙනස් වෙන්න පුළුවන් එතකොට RAM එකේ Timing එහෙම ටිකක් වෙනස් වෙනවානේ!? එහෙම උනොත් Dual Channel වෙන්නේ නැති වෙයිද ? එහෙමත් නැත්නම් Graphics Performance වැඩි වෙන එකක් නැති වෙයි ද ? එකම Model Number එකෙන් හොයා ගන්න අමාරු නිසා කිව්වේ. Kingston Brand එකේ 8GB 2667-MHz එකක් ගත්තට අවුලක් නෑ නේද? Model Number එක වෙනස් හැබැයි. Performance අඩු වෙයිද ?

1 Answer
0
Quote from Sanithu Udawaththa on September 29, 2020, 4:57 pm

මෙහෙමයි මගේ PC එක Ryzen 3-3200G එකක් Vega 8 APU Graphics තමයි පාවිච්චි කරන්නේ. දැනට Single Channel එක RAM Stick එකක් විතරයි ගහලා තියෙන්නේ ඉතින් ටිකක් Graphics Performance අඩුයි. දැන් මම තව RAM එකක් ගහන්න යන්නේ. දැන් තියෙන්නේ 2667-MHz Kingston 8GB RAM එකක් අලුතෙන් ගහන්නේත් 2667-MHz 8GB Kingston එකක්ම තමා ඒත් Model Number එක වෙනස් වෙන්න පුළුවන් එතකොට RAM එකේ Timing එහෙම ටිකක් වෙනස් වෙනවානේ!? එහෙම උනොත් Dual Channel වෙන්නේ නැති වෙයිද ? එහෙමත් නැත්නම් Graphics Performance වැඩි වෙන එකක් නැති වෙයි ද ? එකම Model Number එකෙන් හොයා ගන්න අමාරු නිසා කිව්වේ. Kingston Brand එකේ 8GB 2667-MHz එකක් ගත්තට අවුලක් නෑ නේද? Model Number එක වෙනස් හැබැයි. Performance අඩු වෙයිද ?

timing නම් ලොකූ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ dual channel කියන්නෙ cpu එකෙන් දෙන දෙයක් ඒක ram එකේ ප්‍රශ්නයක් නෑ ram එක වෙන speed එකකින් ගැහුවත් slow speed එකකට ගිහින් dual channel වැඩ කරනව, timing අව්ලක් ගන්න එපා 2337 කියන්නෙ ලොකුම ram speed එකක් නෙමෙයිනෙ ඒක අව්ලක් වෙන එක්ක නෑ. speed එක සමාන එකක් ගන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: