Home Community

Community

You need to log in to create posts and topics.

Drivers

mge graphic card eka gahala drivers daddi monitor eka off wenwa. Ai e. Aye safe mode ghin on krnna one e krla aye daddi ayet ema wenwa. Mokkda aula. Plz help ekk denna 🥺

Display Driver uninstaller භාවිතා කරලා සම්පුර්ණයෙන් graphic cards drivers අයින් කරලා, ආයෙත් අලුතින් දාලා බලන්න

ඉස්සෙල්ලාම system restore point එකක් හදලා ඉන්න, මොකක් හරි අවුලක් ගියොත් මෙ point එකට restore කරන්න පුලුවන්.

https://www.windowscentral.com/how-use-system-restore-windows-10

ඉස්සෙල්ලා nvida driver site එකෙන් ඔයාගෙ graphic card එකට සහ ඔයාගෙ OS එකට ගැලපෙන drivers download කරන්න.

https://www.nvidia.com/Download/index.aspx

ඊට පස්සෙ display driver uninstaller software එකත් download කරන්න

https://www.wagnardsoft.com/forums/viewtopic.php?f=5&t=2421

මෙ දෙකම download කරාම ඔයාගෙ internet connection එක off කරන්න.

ඔයා ඊලඟට windows safe mode එකට යන්න ඔනි,

https://www.digitalcitizen.life/4-ways-boot-safe-mode-windows-10

මෙතනදී keyboard එකෙ 4 ඔබලා "Enable safe mode" තොරන්න. මෙහෙම safe mode ඉද්දි wifi එහෙම වැඩ නැ. එ නිසා කලින් ම drivers සහ ddu download කරලා තියාගන්න.

Display driver uninstaller software එක open කරලා device එක GPU දාලා, Nvdia තොරන්න. ඊට පස්සෙ "clean and restart" තොරලා drivers uninstaller වෙන්න දෙන්න.

Computer එක restart උනාම internet connection එක දෙන්න එපා. කලින් download කරපු nvida driver එක install කරන්න. එතනදී Geforce Experience එක පාවිච්චි කරන්නෙ නැත්තං එක untick කරලා drivers install වෙන්න දෙන්න. Custom(advance) install select කරලා, clean install කියන box එකත් tick කරන්න.

ඔකොම ඉවර උනාම computer එක restart කරලා, internet connection එක on කරන්න පුලුවන්.

මෙ steps ටික කරලා බලන්න.

okay man krla balanam.

emat nati unot. Bios update krot hriyaida? Mage board eka aurus ultra z390 ekk

ඔව් අනිවර්‍යෙන්ම bios update වගේ ඒව වෙලාවට අකරන්න. ඒ වගේම හරි ගියෙ නැත්නම් පරන graphic card driver එකක් දාල බලන්න

man ara uda qwa hamdema e widihat kar et hriyanne na 😥