Home Community

Community

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta
Forum breadcrumbs - You are here:කතා බහAndroid: PhonesDns
Please or Register to create posts and topics.

Dns

Conction Settings වලට ගිහිල්ලා Private Dns Mod එකට Cloudflare ලගෙ  1dot1dot1dot1.cloudflare-dns.com    Dns එක Type කරලා Save දුන්නහම Dns එකත් එක්ක Connect වෙනවනේ. මේ විදිහට Private Dns එකක් පාවිච්චි කරලා Internet , YouTube වගේ යනකොට Mobile Data වැඩිපුර කැපෙනවාද?