Home Community

Community

You need to log in to create posts and topics.

Display Port vs HDMI Port

Display port එක HDMI port එකෙන් resolution අතින් හෝ වෙනත් කවර අන්දමකින් වෙනස් වන්නේද ?

HDMI එක තමා HIGH RESOLUTION'''අරකට සාපේක්ෂව......නමුත් වැඩි ‌වෙනසක් නෑ.... DP to HDMI  converters එහෙමත් දැන් තියනවා...

කොහොම උනත් HDMI එක ‌හොඳයි....