Contact Information

WhatsApp Us
Notifications
Clear all

Display black off

4 Posts
2 Users
0 Likes
72 Views
0
Topic starter

Mage machine eka on karala tikak wela yaddi moniter eke display black wenawane.mouse keyboard okkoma weda.cpu fan ehema run wenawa

Aluthma Nvidia driversuth dala thiyenne.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Stress test ekakuth kara.Eken errors ahu wune ne.

Temperatures ehemath normal

Pls help

4 Answers
0

පලවෙනියෙන්ම පොඩ්ඩක් කියන්න monitor එකත් check කරාද ? ඔය ප්‍රශ්නෙ වෙන්නෙ vga එකට ගහුවමනෙ vga එක ගලවල motherboard එකේ port එකට ගැහුවම ඒ ප්‍රශ්නය එනවද

0
Topic starter

Wena moniter ekakuth gehuwa.eth ekama wenawa. Motherboard eke port ekata vga cable eka gehuwama mukuth awlak wenne ne.

Eth graphics card eke awlk wennath bene .aluthin gaththa card ekak

0

එහෙමනම් කියන්න අමරුයි ඔයා drivers සුත් ප්‍රශ්නයක් නැත්නම් temperature එකත් ප්‍රශ්නයක් නැත්නම්. 1ක් තමයි power supply unity එකෙන් අවශ්‍ය power එක දෙන්නෙ නැති එක ඒක නම් HW monitor වගෙ software එකකින් හෝ multiplier එකක් use කරල පොඩ්ඩක් බලන්න. වෙනව power supply එකෙන් rated voltage and amperage එක දෙනවද කියල. එකෙත් ප්‍රශ්නයක් නැත්නම් ඉතින් එකම දේ තමයි ඔය graphic card එක වෙන machine එකක ගහල බලන එක මොකද motherboard එකට ගැහුවම අව්ලක් නැත්නම් gpu එකේ තමා ප්‍රශ්නය. gpu එක අලුත් කියලමත් නෑ සමහර ඒව තියෙනව factory fault ඒව හැම එකේම තියෙනව ඒවට company එකෙන් warranty claim කරන්න ඕනෙ

0
Topic starter

Thank you

Share: