Contact Information

WhatsApp Us
Notifications
Clear all

Dell G7 heat issue ?

1 Posts
2 Users
0 Likes
90 Views
0
Topic starter

Dell G7 ලැප් එකේ ගොඩක් රත් වෙනවද ? පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද ?

1 Answer
0

මගේ යාලුවක් use කරන්ව රත් වෙන්ව කිව්ව ඒත් performance වලට ඒකෙන් issue එකක් නෑ කිව්ව  බර case එක තම තියෙන්නෙ. මම නම් හිතන්නෙ gaming වලට asus rog හරි msi වගේ යන්වනම් හොදෛ ලන්කාවෙදි මොකද ගොඩක් අය use කරන brand නිසා ප්‍රශ්නයක් ආවත් බයවෙන්න දෙයක් නෑ

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: