Home Community

Community

Please or Register to create posts and topics.

cpu usage

i3 9100f

ram 12gb

gtx 760 2gb

geming wladi cpu usage eka 100% asannwa saha 100 wen eka normalda ?

vga heat eka 60-78 yanwa eka awulda

cpu heat ekath 60 gannn wenawa eka honda nadda..

CPU usage එක game එකෙන් game එකට වෙනස් වෙනවා, හැබැයි ගොඩක් games වල CPU එක හැම වෙලාවෙදිම 100% use වෙනවා කියන්නේ cpu bottleneck එකක් වෙන්න පුලුවන්. හැබැයි ඔයාගෙ තියෙන gtx 760 එකත් එක්ක cpu bottleneck එකක් එන්න විදිහක් නැ.

මේ ගැන තව හොඳ උත්තරයක් දෙන්න ඔයාගෙ cpu 100% යන games ටික සහ එවල graphic card usage එකත් බලලා කියන්න. තව ඔයාගෙ monitor resolution එකත් කියන්න.

CPU එකට gaming වලදි 60°c temperature අවුලක් නැ.

Graphic card එකත් 60-78°c කියන්නේ අවුලක් නැ.

farcry 5-

1280-1024

normal costom graphics

1280x1024 වලදී CPU එක 100% යන එක සාමාන්‍ය දෙයක්.

ඔයා monitor එක 1080p එකකට upgrade කරන්න පුලුවන් වෙලාවක.

Gadgets 1280x1024 dee CPU eka 100% prashnayak kiyala kiyanne kohomada PLZ!(Danganna kamathi nisa)

@thamara-watawala

Game එක run කරන resolution එක,

  • අඩු වෙද්දී graphic card එකෙන් ඉක්මනින් frames render වෙන නිසා CPU එක වැඩිපුර වැඩ කරන්න ඔනි. එ නිසා cpu usage වැඩි වෙනවා.
  • වැඩි වෙද්දී graphic card එකට frames render කරන්න වෙලා යන නිසා CPU එකට වැඩ අඩු වෙනවා. එතනදී cpu usage අඩු වෙනවා.
  • *graphic settings අඩු වැඩි කරද්දීත් මෙහෙම වෙනවා

මෙතනදී gtx 760 එක 1920x1080 resolution එකට හදපු card එකක් නිසා 1280x1024 වගේ පොඩි resolution වලදී CPU එකට ලොකු load එකක් වැටිලා ලෙසියෙන් cpu 100% යනව.

මෙක CPU bottleneck එකක් තමයි, හැබැයි මෙකට විසදුම cpu upgrade එකක් නෙමෙයි. Monitor එක upgrade කරන්න ඔනි 1080p වලට, එතකොට cpu සහ gpu දෙක ගානට balance වෙනවා.

 

Ethakota GTX 750Ti gpu ekath ehemada mage pc eketh thiyenne 1280x1024 resolution monitor ekak and GTX750Ti ekak

and Budget 1080P monitors tikakuth recommend karannako PLZ

Ryzen wala on bord graphic thiyana budget apu eka mkdd?

Rx 570 eka thamai gpu eka.

Warzone , mw , gta , sea of thives , wage game 1080p dala gahanna pulwanda