Home Forum

Forum

You need to log in to create posts and topics.

CPU temperature

CPU eka normal speed eken wada kranna cpu temperature kiyak wage tiyenna onada

cpu turbo boost eka dakwa wada  karanna temperature kiyak wage tiyenna onada

CPU eke Tj Max ekak tyenawa. meka model eken search karama intel ark site eken balanna puluwan. temp eka aduwata tyena tharama hondai

sry

pahadili un ha hariyata.

mata dana ganna ona turbo boost wada kranne cpu rkr temp eka kochcharakata aduwen tibbodda kiyala

Turbo Boost වෙන්න CPU Temp එක සහ CPU එකට අවශ්‍ය කරන power එක කියන සාධක දෙකම හරියට තියෙන්න ඕන. මේ දෙකෙන් එකක්වත් හරියට නැතිනම් Turbo වෙන්නෙ නැහැ. CPU එකක උපරිම උෂ්ණත්වය Model එකෙන් එකට වෙනස් වෙනව. ඒක ඔයාට Google කරල බලන්න පුලුවන් CPU Model එකෙන්.

Uploaded files:
  • Tjunstion.JPG