Home Community

Community

Please or Register to create posts and topics.

CPU Temp

මේ තියෙන්නෙ Premiere 1080p Video එකක් Export කරද්දි ගත්ත temperature result එක. සාමාන්යෙන් CPU එක,

idle - 32c

Stress - 60c

වගේ තමා උශ්නත්වය යන්නෙ. උපරිම ගියෙ 62c. Casing එකේ Airflow එක හොදටම හොදයි. Front fan 2, Back එකේ එක Fan එකක් වගේම Liquid Cooler ගහන තැන Dust filter එකක් තියනවා.(එතන Fan නෑ)

Graphic Card එක

idle- 37c /Stress- 75c

වගේ යනවා.

CPU- i3 9100f ( with Stock Cooler)

Graphic Card- GTX 1060 3GB Asus Dual.

 

Liquid Cooler එකක්වත් පාවිච්චි කරලවත්  CPU එකේ මේ වගේ Result එකක් එන්න බෑ නෙ? 🤔🤔🤔

Uploaded files:
  • cpu-temp.PNG