Contact Information

WhatsApp Us
Notifications
Clear all

cpu boot

2 Posts
3 Users
0 Likes
98 Views
0
Topic starter

mage cpu eka amd ryzen 5 1600x. eka run wenne 3.67GHz speed eke.

Base Clock
3.6GHz
Max Boost Clock
4.0GHz

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

mehema thibbata 4.0GHz speed akata auto boots wenne ne. ai ehema wenne neththe.

OC karanna onada.

2 Answers
0

Oya monawa karadi da cpu eka 3.67ghz yanwa kiyala measure kare?

@ireshpriyantha

AMD specification wala 4.0ghz boost kiyala thiyene single/dual core boost speed eka, all-core turbo eka thiyene 3.7ghz wala. E nisa oya run karana load eka single core da multi-core da anuwa oyage boost frequency eka maru wenawa.

Oyata overclock karala oyage all-core speed eka wadi karagana puluwn, overclocking support karana motherboard ekak nm thiyene 3.8ghz wage overclock eka dagana puluwn wei AMD stock cooler eken. Hoda motherboard ekak saha aftermarket cooler ekak nm 3.9/4.0ghz gahanath puluwn wei luck eka thiboth. Habai overclock karadi risk ekak thiyenawa, e nisa hariyata hoyala balala overclocking try karana.

https://en.wikichip.org/wiki/amd/ryzen_5/1600x

0

සාමාන්‍යෙන් processor එකක් boost clock එකේ top එකට යන්න නම් ඒ load එකට හරියන software එකක් use කරන්න ඕනෙ. හොදට cooling තියෙන්න ඕනෙ ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනව. ඔයා cenebench වගේ software එකක් run කරල බලන්න ඒක run වෙන අතරතුර speed එක කොහොමද කියල

Overclock කරනව කියන්නෙ ඔයාගෙ baseclock speed එක වැඩි කරන එක ඒ කියන්නෙ cpu එක run වෙන අවම අගය වැඩි කරන එක. ඒත් ඒක ටිකක් risky මොකද thermals හොදට manage කරල  cool කරෙ නැත්නම් overheat වෙල cpu එකට damage වෙන්න උනත් පුලුවන්

Share: