Contact Information

WhatsApp Us
Notifications
Clear all

CPU

2 Posts
3 Users
0 Likes
98 Views
0
Topic starter

Video editing වලට, very high games වලට සහ screen recording වලට Intel core i9 9900k CPU එක හොදයිද?

2 Answers
0

ඔව්.හොදටම හොදයි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

තව cores වැඩි Ryzen 3900x එකකට ගියොත් i9 එකට වඩා ඉක්මනට render කරන්න පුලුවන්.(video edditing වලදි)

ඒ උනාට ඕකත් ගොඩක් හොදයි.

0
Quote from Kuvindu Fernando on June 26, 2020, 4:31 pm

Video editing වලට, very high games වලට සහ screen recording වලට Intel core i9 9900k CPU එක හොදයිද?

video editing වගේ යනවනම් ryzen 9 එකකට යන්න i9 එකට වඩා හොදයි මොකද යන වෙලාවත් එක්ක power consumption එක බැලුව්ම i9 එකකට වඩා R9 එක ලාබදායි. වගේම වේගවත්

Share: