Contact Information

WhatsApp Us
Notifications
Clear all

Cpu

1 Posts
2 Users
0 Likes
116 Views
0
Topic starter

Bro mama ryzen 5 2400g cpu akata msi a320m mother board akak gath the mama bios update kale na..... mekata update kalayathu da?

1 Answer
0

MSI සයිට් එකට ගිහින් Bios Update එකක් තියෙනවද කියල බලන්න. තියෙනවා නම් Download කරල flash drive ( pen) එකකට දාල Update කරන්න. පරිගනකය හරිආකරව වැඩ කරනවා නම් අවශ්‍යම නැහැ. Bios Update කරන විදිහ අපේ Youtube Channel එකේ තියෙනව ඒකෙන් බලාගෙන කරන්න්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: