Contact Information

WhatsApp Us
Notifications
Clear all

Cpu

2 Posts
2 Users
0 Likes
161 Views
0
Topic starter

Pentiam 4 machine ekak tiyanawa samsung  ekak ,  on කරපු ගමන් samsung  kiyala watila screen eka කලුවෙනවා .ආයෙවෙන මොනවත් නෑ . මේකට, හේතුව  මොකක්ද , හාඩ් එක පිච්චිලා ද , වෙන ප්‍රශ්නයක් ද (hard eka පිච්චිලා නෙවෙයි nam hard pichunama කොහොමද wenne

2 Answers
0

ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නෙ වෙන්නෙ ram එකේදි ram එක ගලවල ආයිත් ගහල බලන්න. ඒකෙ connection pin ටික eraser එකකින් වගේ මකල ගහල බලන්න දෙකක් තියෙනවනම් එකක් ගලවල බලන්න. bios එකට ගිහින් බලන්න ram එක පෙන්නනවද කියල. pc එක main powerෙකෙන් off  කරල battery එක ගලවල ටිකක් ඉදල ආයිත් ගහල බලන්න. ගොඩක් වෙලාවට "No bootable media" හො "operating system not found" වගේ error එකක් දෙනව hard එක ගිහින්නම්. කෝකටත් hard එකට කන තියල බලන්න වැඩකරන සද්දෙ ඇහෙනවද කියල.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

Thank you very much for the help

Share: