Home Community

Community

You need to log in to create posts and topics.

Corsair k70 mk.2 vs k95 platinum

Corsair k70 mk.2 ekada hoda k95 platinum ekada hoda price to performance and ecstatic look ekata?

 

 

@emlakshan අයියෙ මේකට answer එකක් දෙනවද

K70 MK2 එකට වැඩිය K95 Platinum RGB එක හොදයි. සාමාන්‍යෙන් දෙකම එකම වගේ තමයි, එකම කී තියෙන්නෙ දෙකේම Cherry MX keys තියෙන්නෙ Technology එක එකයි.