Contact Information

WhatsApp Us
Notifications
Clear all

can i increase Vram?

2 Posts
2 Users
0 Likes
111 Views
0
Topic starter

මගේ පිසි එක ඔන්බෝර්ඩ් VGA තියෙන්නේ, 8ගිබි රැම් එක , shared 4037MB, මගේ vram එක 128MB

මට පුලුවන්ද VRAm එක වැඩි කරගන්න? 2ගිබි වගේ වැඩිකරගන්න පුලුවන්ද? එහම කරාට අවුලක් නැද්ද?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

 

2 Answers
0

hello.

ඕකෙ තියෙන විදිහට ඔයාගෙ intel graphic card එකේ තියෙන chip එකේ තියෙන්නෙ 128mb memory එකක් ඉතුරු ටික ram එකෙන් share වෙනව. ඔයාට ඕන කාන්නෙ  ram එකෙන් share වෙන ප්‍රමානය වැඩි කර ගන්න නේ. ඒකට ඔයාට පුලුවන් සමහර bios වලින් වැඩි කරන්න ඒත් ගොඩක් ඒවල දෙන්නෙ නෑ.

0
Topic starter

ලඟදි මොනිටර් එකක් ගත්ත 1980 x 1080 දාලා තියෙන්නේ, සමහර ගේම් ගහන්න බෑ vram මදි හින්දා, කලින් අගල් 17 එකකින් ගමේ ගැහුවේ, එතකොට vram කියක් තිබ්බද කියලා මතක නෑ ,, vram වැඩි කරන්න පුලුවන්ද බයෝස් වලින්?

තව එකක්

මගේ යාලුවෙක්ගෙ 4gb රැම් කාර්ඩ් 3ක් ගහලා තියෙන්නේ ඔක්කම 12 gb , එත් එයාගේ shared memory එක 2gb මට තියෙන ප්‍රශ්නේ මගේ 8gb ram එකක් ගහලත් මගේ 4gb shared memory තියෙනවා, එයාගේ 12gb වෙලත් 2gb නේ share memory විදිහට පෙනන්නේ?එයාගේ Intel® B85 Express Chipset මතර්බෝර්ඩ් එකක් තියෙන්නේ, මගේ b 250 මතර්බෝර්ඩ් එකක් තියෙන්නේ මේ චිප් සෙට් එක වෙනස් හින්දා ද අර share memory එක වෙනස් විදිහට පෙනන්නේ?

Share: