Home Community

Community

You need to log in to create posts and topics.

campus use karanna

campus use karanna aduwata hodama lap eka mokakda i3 ekata wada adu ekak madida vga onbord wulda intel madida vga eka

 

ඔයා campus එකේ කරන වැඩ මොනාද ? degree එක මොකක්ද ? IT සම්බන්ද එකක්ද ?

management

 

ම්ම් එහෙනම් ඉතින් ගොඩක්ම office package එක use කරයි, තව anagement හා සම්බන්ද ඒව ටිකක් use කරයි හොඩක්ම ලොකු එකකට යන්න ඕන වෙන එකක් නෑ මුලින්ම්. පුලුවන්නම් i3 අලුතින් එන එකක් ගන්න බලන්න m.2 ssd එකක් තියෙන එකක් ඒකක් අරගන්න ඒක ගොඩක් performance වැඩී. මොකද දැනට windows 10 වල තියෙන සමහර features නිසා mechanical hard drive එක 100% යන්ව ඒක මේකෙ විතරක් නෙමෙයි i7 එකක් උනත් ssd නැත්නම් ප්‍රශ්නය වෙන්ව ඇවිත් ගොඩක් slow වෙනව. ඒත් එක්කම අනිවාර්‍යෙන්ම ram එක 8gb upgrade කරගන්න මොකද වර්තමානයේ ගොඩක් software වගේම os එකටත් අවම 8gb තිබ්බොත් ඔයාට ප්‍රශ්නයක් නැ නැත්නම් chrome එකේ tab 4ක් විතර open කරපු ගමන් stuck වෙන්න බලන්ව. ඒ දෙක කරගන්න පුලුවන්නම් i3 එකකට යන්න. ඕක මුලින් අරන් end yr වගේ research කරන්න යද්දි ඒ කාලෙට හොඩ එකකට මාරු වෙන්න ඕක විකුනල මොකද අව්රුදු 4 යද්දි නම් ටිකක් අමාරු වෙයි ඕකෙන් වැඩ කරන්න. nanotek, winsoft වගේ shop වල තිබ්බ සමහර ඒවල free ssd upgrade එකත් කරන්ව කියල තිබ්බ එතකොට ඕනෙ ram එක ට විතරයි