Home Community
Quote from Nuwan Anjana on August 4, 2022, 8:00 pmමගෙ Laptop එකේ Black Ops 1 එක දාලා play කරන්න හැදුවා.. මුලින්ම යන Intro එකත් play වෙනවා. Press any Key කියන Interface එකත් එනවා. එතනින් එහාට මුකුත්ම වෙන්නේ නෑ. Task Manager ගිහින් බලපුවාම Not Responding කියල පෙන්න්නේ. හැබැයි මම Modern Warfare 1 /2/3 එක්කොමත් play කලා කිසි අවුලක් නැතුව. මට හිතාගන්න බෑ ඇයි මේක බැරි කියලා.. Black Ops වලට පස්සේ Release උන Modern Warfare 3 පුලුවන් වුනා. මට විසදුමක් කියන්නකෝ..
මම මේත් එක්කම මගේ System Information දාලා තියනවා.
මගෙ Laptop එකේ Black Ops 1 එක දාලා play කරන්න හැදුවා.. මුලින්ම යන Intro එකත් play වෙනවා. Press any Key කියන Interface එකත් එනවා. එතනින් එහාට මුකුත්ම වෙන්නේ නෑ. Task Manager ගිහින් බලපුවාම Not Responding කියල පෙන්න්නේ. හැබැයි මම Modern Warfare 1 /2/3 එක්කොමත් play කලා කිසි අවුලක් නැතුව. මට හිතාගන්න බෑ ඇයි මේක බැරි කියලා.. Black Ops වලට පස්සේ Release උන Modern Warfare 3 පුලුවන් වුනා. මට විසදුමක් කියන්නකෝ..
මම මේත් එක්කම මගේ System Information දාලා තියනවා.
Uploaded files: