Home Community

Community

You need to log in to create posts and topics.

Blue Screen error

Me error eka enne hard eke aulak nisada?

RAM eke aulakda?

blue screen error එක ගොඩක් හේතු නිසා එන්න පුලුවන් ram, hard, external devices, processor, MB, වගේම software issues නිසත් ඒකෙන් පෙන්නන code එක internet එකේ search කරල බලන්න