Contact Information

WhatsApp Us
Blue screen errors
 
Notifications
Clear all

Blue screen errors

3 Posts
2 Users
0 Likes
150 Views
0
Topic starter

මට මේ බ්ලූ ස්ක්‍රීන්  එරස් දෙක ආවා. විසදුමක් දෙන්නකො ... OS අප්ඩෙට් කරලානම් නැ ගොඩක්  කාලෙකින්. Hardwear ප්‍රශ්නයක්නම් නැතිව ඇති නේද  ☹️ .. Os reset කරන්න වෙයද් නැත්නම්  OS ගහන්න වෙයිද ?

3 Answers
0

මේ blue screens නැවත නැවත එන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් නැහැ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

නිතරම මේ blue screen අවොත් Windows comand promt එක run as administrator කරලා එකේ chkdsk /f /r command එක run කරන්න. එතන (Y/N) select කරන්න අවෝත් y ගහලා computer එක restart කරන්න. මේකෙන් hard disk වල errors check කරලා fix කරනවා.

තව windows memory diagnostic tool එක හරහා ram එක check කරලා errors ලැබෙනවා ද බලන්න.

Windows updates සහ driver updates ටිකත් කරන්න, සමහර විට software version පරණ නිසාත් blue screen crashes වෙන්න පුළුවන්.

0
Topic starter

මම windows memory diagnostic tool එක හරහා ram එක check කරලා errors ලැබෙනවද කියලා බැලුවා ඒත් නෑ .අය hard එකත් චෙක් කරා Harddisk sentinel software එකෙනුත්. අය cmd code එකත් කරා.. ඒත් දවස් දෙකක විතර පස්සෙ ආයම බ්ලූ ස්ක්‍රීන්  error එක ආවා. Watch dog violation කියන. Hardwere ප්‍රශ්නයක් වෙන්න බැහැ නේද ? තව Hardwere check  කරන්න පුළුවන් කොහොමද ? මේ අවස්ථාවෙ හැටියට shop වහලනෙ 😕  os අවුලක්ද 😕

 

0

Laptop එකක් නිසා hardware check කරන්න අමාරුයි, හැබැයි පුළුවන් මම ram සහ hard drives ගලවලා ගහලා බලන්න. Watch dog violation error එකට මේ guide එකේ solution 2 සහ 6 try කරලා බලන්න පුළුවන් නම්.

හරියන්නේම නැත්නම් windows settings>update & security>recovery>reset this pc හරහා OS reset එකක් කරලා බලන්න පුළුවන්.

Share: