Contact Information

WhatsApp Us
Biostar TB250 -btc ...
 
Notifications
Clear all

Biostar TB250 -btc motherboard

1 Posts
2 Users
0 Likes
127 Views
0
Topic starter

Biostar TB250-btc මදර්බෝඩ් එක mining එකක්ද ඒක ගේමින්ග් වලට පාවිච්චි කරන්න බැරිද.

අවුල් මොනාද තියෙන්නෙ

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
1 Answer
0

මේක BTC Version තමයි. නමුත් Website එකට අනුව තියෙන ලොකුම වෙනස RAM Expandability  නැති වීම. RAM slot 2යි තියෙන්නෙ. අනික් ඒව හැම එකක්ම PCI ex1 port වලට දාල.

5 x PCI-E 3.0 x1 Slot(using for bitcoin mining, it is suggested to change to PCI-E 1.0 via BIOS)

මේ ඇරෙන්න මේක Gaming වලට පාවිච්චි කරන්න අවුලක් නැහැ.

Share: