Contact Information

WhatsApp Us
Notifications
Clear all

BIOS battery

1 Posts
2 Users
0 Likes
131 Views
0
Topic starter

මගේ lap එකේ time එක වැරදියට පෙන්නන්නේ. On කරනකොට තියෙන්නේ off කරද්දී වැටෙන වෙලාවමයි.
Bios battery බැහැලා කියලා search කරද්දී දැනගන්න ලැබුණා. ඒත් මේ model එකට bios battery එන්නේ නෑ කියලා සමහරු කියනවා.
Bios බැටරි වලට alternatives තියෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්ද?

Laptop model - Asus vivobook x510uf

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Intel core i7 8th gen

1 Answer
0

oyata CMOs battry ekak hoya ganna barinam karanna tiyena lesima wade network walin auto time eka adjust  wenna danna.

Share: