Contact Information

WhatsApp Us
Notifications
Clear all

BIOS

5 Posts
5 Users
0 Likes
105 Views
0
Topic starter

Bro BIOS password reset karanna puluvandha ?

5 Answers
0

BIOS වර්ගය අනුව තමයි. මොකක්ද BIOS වර්ගය?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

Normal BIOS එකක් තමා තියෙන්නෙ ... පරණ BIOS එකක් සහ

dual core CPU එකක් තියනව ..

මම හිතන හැටියට Read Only memory එකක් තියෙන්නෙ ..

පුළුවන්නම් BIOS password ගැන video එකක් දාන්නකො ......

0

මුලික පියවරක් විදියට CMOS BATTERY ගලවලා මිනිත්තු 5 විතර තියලා දලා බලන්න එක හරි ගියේ නැත්නම් මේ වියට කරලා බලන්න.

https://youtu.be/qvJbCHlbnHI

0

අලුතින් ගන්න හැම Motherboard ඒකකටම අනිවාර්යෙන්ම BIOS , UPDATE කරන්න අවශ්‍යම ද ???

0

කරොත් හොදයි මොකද hardware optimize කරන එකයි ගොඩක් අලුත් උපන්ග වලට support හදල දෙන එකයි තමා bios update එකකින් කරන්නෙ ඉතින් මම නම් හිතන්නෙ කරොත් නම් හොදයි කියල

 

Share: