Contact Information

WhatsApp Us
Notifications
Clear all

Best Temperature For GTX 1050 GPU

1 Posts
2 Users
0 Likes
82 Views
0
Topic starter

Gigabyte GTX 1050 GPU එකෙන් high end games හරි video rendering හරි කරද්දී තියෙන්න ඕනේ maximum temperature එක සහ card එකේ maximum temperature එක මොකද්ද?

1 Answer
0

GTX 1050 එකට thermal juntion එක තියෙන්නේ 97°c, එක තමයි nvida official specifications අනුව graphic card එක යන්න පුලුවන් උපරිම temperature එක.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ඊට වඩා රත් වෙනවා නම් gpu එක thermal throttle වෙලා performance අඩු වෙනවා. හැබැයි graphic card එකක් 85°c+ වගෙ යනවා කියන්නේ එච්චර හොඳ නැ.

ඔයාගෙ graphic card cooler design, casing, case fan air flow, කාමර උෂ්ණත්වය වගෙ ගොඩක් දෙවල් බලපානවා graphic card temperature එකට.

MSI afterburner පාවිච්චි කරලා graphic card එකෙ temperature සහ අනෙක් විස්තරයක් බලාගන්න පුලුවන්.

https://youtu.be/-5SZCLKdgOQ

Share: