Home Community

Community

Please or Register to create posts and topics.

Best Motherboard for i7 12700KF Gaming

මට 95000/135000 price range එකේ i7 12700KF cpu එකට හොද motherboard එකක් select කරගන්න ඕනෙ.. දැනට හිතන් ඉන්නෙ ,

Gigabyte Aorus z690 Pro D4 (130/35 ක් වගේ )

Asus TUF Z690 Plus D4(106000/120000)

Gigabyte Aorus z690 Elite AX D4(97500)

මං pcguide video එහෙක දැක්ක ප්‍රියදර්sහන අයිය කියනව i9 12900K එක strix z690 A board එකේදි 4.9 GHz boost එකක් ගන්නව කියල .. ඕනෙම motherboard එහෙක එහෙම boost එකක් ගන්න පුලුවන්ද 12700K එකාට්ත් එහෙම පුලුවන්ද?{ ඒකෙ boost එක 4.7} . නැත්නම් එහෙම වෙන්නෙ Asus AI overclocking feature එක නිසාද ?

K Series CPU එකක් නම් Z690 - chipset එක තියෙන Motherboard එකක් තෝරගන්න. මේ හරහා අවශ්‍ය නම් Overclock කරන්නත් පුළුවන්. Motherboard එකේ Reviews බලන්න. CPU එකේ උපරිම Boost Clocks ලබාගන්න නම් හොද Power Delivery එකක් - VRM - Thermal Performance තියෙන්න ඕන.

Hardware Unboxed Channel එක මේ ගැන හොද මට්ටමේ Test කරන Channel කීපය අතරින් එකක්.

Kasun Chamara has reacted to this post.
Kasun Chamara