Best Motherboard for i7 12700KF Gaming
Quote from CHANUKA DASANAYAKA on June 22, 2022, 2:32 pmමට 95000/135000 price range එකේ i7 12700KF cpu එකට හොද motherboard එකක් select කරගන්න ඕනෙ.. දැනට හිතන් ඉන්නෙ ,
Gigabyte Aorus z690 Pro D4 (130/35 ක් වගේ )
Asus TUF Z690 Plus D4(106000/120000)
Gigabyte Aorus z690 Elite AX D4(97500)
මං pcguide video එහෙක දැක්ක ප්‍රියදර්sහන අයිය කියනව i9 12900K එක strix z690 A board එකේදි 4.9 GHz boost එකක් ගන්නව කියල .. ඕනෙම motherboard එහෙක එහෙම boost එකක් ගන්න පුලුවන්ද 12700K එකාට්ත් එහෙම පුලුවන්ද?{ ඒකෙ boost එක 4.7} . නැත්නම් එහෙම වෙන්නෙ Asus AI overclocking feature එක නිසාද ?
මට 95000/135000 price range එකේ i7 12700KF cpu එකට හොද motherboard එකක් select කරගන්න ඕනෙ.. දැනට හිතන් ඉන්නෙ ,
Gigabyte Aorus z690 Pro D4 (130/35 ක් වගේ )
Asus TUF Z690 Plus D4(106000/120000)
Gigabyte Aorus z690 Elite AX D4(97500)
මං pcguide video එහෙක දැක්ක ප්‍රියදර්sහන අයිය කියනව i9 12900K එක strix z690 A board එකේදි 4.9 GHz boost එකක් ගන්නව කියල .. ඕනෙම motherboard එහෙක එහෙම boost එකක් ගන්න පුලුවන්ද 12700K එකාට්ත් එහෙම පුලුවන්ද?{ ඒකෙ boost එක 4.7} . නැත්නම් එහෙම වෙන්නෙ Asus AI overclocking feature එක නිසාද ?
Quote from Priya-PCguide on June 25, 2022, 9:24 amK Series CPU එකක් නම් Z690 - chipset එක තියෙන Motherboard එකක් තෝරගන්න. මේ හරහා අවශ්‍ය නම් Overclock කරන්නත් පුළුවන්. Motherboard එකේ Reviews බලන්න. CPU එකේ උපරිම Boost Clocks ලබාගන්න නම් හොද Power Delivery එකක් - VRM - Thermal Performance තියෙන්න ඕන.
Hardware Unboxed Channel එක මේ ගැන හොද මට්ටමේ Test කරන Channel කීපය අතරින් එකක්.
https://www.youtube.com/watch?v=6g3yiA1YREc
K Series CPU එකක් නම් Z690 - chipset එක තියෙන Motherboard එකක් තෝරගන්න. මේ හරහා අවශ්‍ය නම් Overclock කරන්නත් පුළුවන්. Motherboard එකේ Reviews බලන්න. CPU එකේ උපරිම Boost Clocks ලබාගන්න නම් හොද Power Delivery එකක් - VRM - Thermal Performance තියෙන්න ඕන.
Hardware Unboxed Channel එක මේ ගැන හොද මට්ටමේ Test කරන Channel කීපය අතරින් එකක්.