Contact Information

WhatsApp Us
Notifications
Clear all

Best laptop for 170 000

5 Posts
4 Users
0 Likes
116 Views
0
Topic starter

Mata gaming lap ekak one mata 170 000 I wage dn tiyenawa mn hithuwe hp pavilion gaming 15 1050ti i5 8th gen eka aran ekata SSD ekak ehema gahala upgrade karala ganna ekada hoda nattam mn 170 000 wena brand ekata yana eka da MSI ,Acer nitro , Asus tuf fx504 , Dell g5, g7 Mewagen  mokak gannada kiyana eka hitha ganna ba gaming ekka balanna nisa kattiya kiyanne nm MSI ganna kiyala eth 1050 ti ekak one nisa hp ekata yanne  mn mokkada karanne one HELP ME 😁❤

5 Answers
0

HP ලගෙ අලුත් laptop එකනම් හොදයි priya අයිය review කරපු එක. ඒත් MSI කියන්නෙ gaming series එකක් නිසා ගොඩක් දුරට software drivers පැත්තෙන් උනත් support තියෙනව ඒක. ඒකයි MSI ගන්න කියන්නෙ. ඔයා හරියටම ගන්න හිතන models එවන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

 

0

sinhala Lap shops mnwda colombo wla tyna

0
Topic starter

Hp vs MSI vs Dell me tika tama ,170 000 me model tiken ganna puluwn hodama choice eka mokakda

0

ඔයා තොරපු Laptop Model ටික එවනවාද

මම දකින විදියට HP එක හොදයි ඔයාට Medium High Settings වලින් කිසිම Lag එකක් නැතුව හොද FPS Rate එකක් එක්ක Games Play කරන්න පුලුවන් වෙයි.

https://youtu.be/4J5HRB5eU1c

මේ Video එකත් බලන්න

0
Topic starter

Thanks hamotama idea ekak dunnata  ❤😈

Share: