Contact Information

WhatsApp Us
Notifications
Clear all

Battery Calibration

1 Posts
2 Users
0 Likes
80 Views
0
Topic starter

Hello,

Laptop wala ena battery calibration kiyana feature eka mokakda saha eken eththatama battery eke ayu kalaya gena adahasak ganna puluwanda?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
1 Answer
0

Battery calibration වලින් ප්‍රධානව වෙන්නේ battery එකෙන් වාර්තා වෙන charge level (%) එකේ වැරද්දක් තිබ්බොත් එක නිවැරදි කරනවා. එකෙන් windows හරහා ලැබෙන battery estimate වඩා නිවරුදි වෙනවා. Battery health(%) එකෙන් battery ආයුකාලය ගැන දළ අදහසක් ගන්න පුළුවන්.

Share: