Contact Information

WhatsApp Us
Battery එක වැඩ නෑ.
 
Notifications
Clear all

Battery එක වැඩ නෑ.

2 Posts
2 Users
0 Likes
117 Views
0
Topic starter

Battery එක ගලවලා laptop එක charger එක ගහලා use කරාට අවුලක් නැද්ද.

2 Answers
0

ගොඩක් laptop වල ප්‍රශ්නයක් නැහැ හැබැයි හදිස්සි විදුලි විසන්ධි විමෙකින් data නැතිවීමට සහ සමහරවිට parts වලට හානියක් වෙන්න අවදානම වැඩි වෙනවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

Tnq bro..

Share: