Home Community

Community

You need to log in to create posts and topics.

B75 Motherboard

b75 chipset එක තියෙන motherboard එකක් ගන්න හොඳ brand එක මොකක්ද?      gtx 1050 ti 4gb vga card එකක්  ගන්න හොඳ brand එක මොකක්ද   මෙ දෙකම එක pc එකකට 

msi/gigabyte/asus/asrock

msi , asus. gigabyte, වගේ ඕන brand එකක් හොදයි use කරල තියෙන time එක condition එක warranty, තව motherboard එකේ ports features වගේ බල්ල ගන්න