Contact Information

WhatsApp Us
Auto Restart Comput...
 
Notifications
Clear all

Auto Restart Computer

2 Posts
3 Users
0 Likes
119 Views
0
Topic starter

මගෙ core 2 duo machine එකක් තියෙන්නෙ,ඒකට මගෙ 4n එක usb connect කරලා,usb tethering ඔන් කරල මන් internet යන්නෙ...එතකොට ටික වෙලාවකින් machine එක auto restart වෙනවා...ඒකට හේතුව මොකක්ද ?

(Usb tethering ඔන් කරන් නැතුව machine එක දාන් ඉදියට restart වෙන්නෙ නෑ normal...!!!)

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
2 Answers
0

USB ports රත් වෙනවද බලන්න. Phone එකත් එක්ක Connection එක USB හරහා Voltage එකක් pass වෙනවද දන්නෙ නැහැ.

0

The complete look of your internet site is remarkable, not to mention the content material!
also visit my net web page -voip phone

Share: