Home Community

Community

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta
Please or Register to create posts and topics.

Auto Restart Computer

මගෙ core 2 duo machine එකක් තියෙන්නෙ,ඒකට මගෙ 4n එක usb connect කරලා,usb tethering ඔන් කරල මන් internet යන්නෙ...එතකොට ටික වෙලාවකින් machine එක auto restart වෙනවා...ඒකට හේතුව මොකක්ද ?

(Usb tethering ඔන් කරන් නැතුව machine එක දාන් ඉදියට restart වෙන්නෙ නෑ normal...!!!)

PIYUMANTHA KANAMPELLA has reacted to this post.
PIYUMANTHA KANAMPELLA

USB ports රත් වෙනවද බලන්න. Phone එකත් එක්ක Connection එක USB හරහා Voltage එකක් pass වෙනවද දන්නෙ නැහැ.

Kasun Chamara has reacted to this post.
Kasun Chamara

The complete look of your internet site is remarkable, not to mention the content material!
also visit my net web page -voip phone