Contact Information

WhatsApp Us
Notifications
Clear all

Asus vivobook

3 Posts
2 Users
0 Likes
110 Views
0
Topic starter

Asus vivobook X543UA,intel i3 4GB

me lap eka hodaida?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
3 Answers
0

මේ Lap එක - Internet Surfing / Office / School වැඩ වලට ගන්න පුළුවන්. නමුත් මේක Dual Core දෙකක් නිසා ඉදිරියට Limited වෙන්න පුළුවන්.

මේ Link එක අනුව දැන් මේකෙ මිල රු 89,000 ක් විතර වෙනව (2019 November) . මේකට තව 4GB RAM එකක් සහ SSD එකක් දාල ගත්ත නම් තවත් ටිකක් වේගවත් කරගන්න පුළුවන්

0
Topic starter

Asus vivobook x512FA i3

ehakota me lap ekai ekai ahara wenasa mokadda

 

0

Spec එක බලන්න. Fingerprint reader එකක් සහ CPU එකේ වෙනසක් තියෙනව. CPU දෙක ගත්තම 8145U එකේ base frequency අඩු උනාට Boost frequency එක වැඩියි. Comparison Link එක බලන්න

Share: