Home Community

Community

You need to log in to create posts and topics.

asus vivobook 15 x512fj i7 laptop එකේ මොනවද තියන failures

මම Asus vivobook 15 x512fj i7 laptop ගන්න බැලුවේ. මම සමහර කඩ වලට ගියම එකේ sellers ල කිව්වා.

ඔකේ issues තියනවා කියලා. ඒ කතාව ඇත්තද?

 

ඔය Price range එකට ගන්න පුලුවන් වෙන මොනවද හොද laptops තියෙන්නේ ?????

 

 

@chandula මෙක පොඩක්ක  බලන්න