Home Community
Quote from Lalana Sandaruwan on August 4, 2022, 4:32 pmasus tuf x570 plus wifi බෝඩ් එකේ cpu fan එක ළග තියෙන cpu opt කීයන port එක මොකක්ද...?
ඒකට front panel එකේ 4 පින් fan එකක් ගැහුවට කමක් නැද්ද.. corsair 465x casing eke ll120 pwm fan එකක්...
බෝඩ් එකේ cha fan port 3 යි තියෙන්නේ.. එකක් rear ගහලා තියෙන්නේ... තව දෙකයි තියෙන්නේ.. ඒ දෙකට ඉස්සරහ දෙකක් ගහලා තියෙන්නේ .. අනිත් එක තමා ප්‍රශ්නේ.. කලින් corsair comander core controller එකක් තිබුණා..දැන් නැහැ..
thank you ..
asus tuf x570 plus wifi බෝඩ් එකේ cpu fan එක ළග තියෙන cpu opt කීයන port එක මොකක්ද...?