Contact Information

WhatsApp Us
Asus tuf x570 plus ...
 
Notifications
Clear all

Asus tuf x570 plus wifi

2 Posts
2 Users
0 Likes
113 Views
0
Topic starter

asus tuf x570 plus wifi බෝඩ් එකේ cpu fan එක ළග තියෙන cpu opt කීයන port එක මොකක්ද...?

ඒකට front panel එකේ 4 පින් fan එකක් ගැහුවට කමක් නැද්ද.. corsair 465x casing eke ll120 pwm fan එකක්...

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

බෝඩ් එකේ cha fan port 3 යි තියෙන්නේ.. එකක් rear ගහලා තියෙන්නේ... තව දෙකයි තියෙන්නේ.. ඒ දෙකට ඉස්සරහ දෙකක් ගහලා තියෙන්නේ .. අනිත් එක තමා ප්‍රශ්නේ.. කලින්  corsair comander core controller එකක් තිබුණා..දැන් නැහැ..

thank you ..

2 Answers
0

CPU optional එකට දාන්න ගැටළුවක් නැහැග Splitter එකක් පාවිච්චි කරන්නත් පුළුවන්

0
Topic starter

thank you aiye... spillter ekak kiwuwe koi wage ekak da? photo o ekak ho  link ekak puluwan nam ewanna....  fan pin ekak dekata kadanna use wenne cable spillter ekakda? eka fan port ekkin dekakata dunnata prashnayak nadda mother board ekata...

 

Share: