Contact Information

WhatsApp Us
ASUS TUF Gaming VG2...
 
Notifications
Clear all

ASUS TUF Gaming VG259Q VS ASUS VG279Q

0 Posts
1 Users
0 Likes
150 Views
0
Topic starter

ASUS TUF VG259Q VS ASUS VG279Q 

මේ දෙකෙන් හොඳම මොන මොනිටර් එකද?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ASUS TUF VG259Q මේකෙ Panel එක - IPS

ASUS VG279Q මේකෙ Panel එක - AHVA IPS

https://www.displayspecifications.com

මේකෙන් විස්තර බැලුවේ

මට තියෙන ගැටලුව Panel එකයි අනිත් Specification ඔක්කොම Same යන්නෙ.

එකක් ගන්න යන්නෙ Gaming වලට සහ අනිත් වැඩ වලට, ඉක්මනින් උත්තරයක් ඕනි.

 

 

 

 

Share: