Contact Information

WhatsApp Us
AMD X570 or X470
 
Notifications
Clear all

AMD X570 or X470

2 Posts
2 Users
0 Likes
88 Views
0
Topic starter

* දන්නෙ නැහැ DDR5 supported motherboard release date ගැන. ඒත් මේ ප්‍රශ්නෙ අහන්නෙ මීට කලින් කරලා තියන DDR releases ගැන බලලා.

AMD X570 motherboards PCIe 4.0/3.0 & DDR4 support කරනවා. මේ motherboard future proof කියලා තමයි ගොඩක් අයගෙ අදහස. ඒත් DDR5 supported motherboards release කරොත් මේ motherboard එකට අද ගෙවන වටිනාකම අඩුවෙයි නේද? X570 වෙනුවට X470 motherboard එකකට යන එක නේද එහෙම බැලුවොත් සුදුසුම..?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

හේතුව 2019 December PC එකක් Build කරලා අවුරුදු දෙකකට පස්සෙ විතර complete upgrade එකකට යන්න තරම් X570 future proof කියලා හිතෙන්නෙ නැහැ. Ryzen next release එකට සහ PCIe 4.0 විතරක් X570 සීමාවෙයි හිතෙනවා..

2 Answers
0

ගොඩක් කට්ටිය X570 future proof කියන්නේ එකෙ pcie gen 4 support කරන නිසා. හැබැයි ඔයාට pcie gen 4 ඔනි නැත්තං ඉට වඩා අඩුවට x470 motherboard එකකට යන්න.

PCIE gen 4 කියන්නේ පට්ටම් high speed එකක්.

Pcie 3 - 16 Gbit/s (32 Gbit/s total speed)

Pcie 4 - 32 Gbit/s (64 Gbit/s total speed)

දැනට තියෙන RTX 2080ti එකට වත් එච්චර speed එකක් ඔනි නැ. RTX 2080ti එකට pcie 3.0 16x slot එකක් හොඳටම ඇති.

Pcie 4 වලින් දැනට ප්‍රයෝජනයක් ගන්න එකම දෙ තමයි pcie gen4 NVME SSD, corsair mp600 වගෙ ssd වලට පුලුවන් pcie gen 4 වල ලැබෙන speed එක බවිතා කරලා 5 GB/s වගෙ read speed දෙන්න. හැබැයි මෙ තරම ලොකු speeds වැඩක් තියෙන්නේ RED 8K camera වල video editing වගෙ වැඩ කරන කට්ටියට විතරයි.

ඇපි වගෙ noraml gaming computer හදන කට්ටියට pcie gen 3 හොඳටම ඇති.

කොහොමත් ඔයා තව අවුරුදු දෙකකින් තුනකින් computer එක අලුත් කරනවා නම් දැනට X470 motherboard එකකට ගියාට අවුලක් නැ.

AMD ලා දැනට cpu release කරලා තියෙන විදිහ බලද්දී,

X570 motherboard අනිවාර්යයෙන්ම වගේ Ryzen 4th gen cpu support කරයි, සමහර x470 motherboard විතරක් ryzen 4th gen support කරයි. එ අතින් බලද්දී x570 motherboard එකක් ගන්න එකේ වාසියක් තිබෙනවා. හැබැයි ඔයා කිවා වගෙ තව අවුරුදු දෙකකින් තුනකින් නම් upgrade කරන්නෙ Ryzen 5th gen වලට යද්දී x570 motherboard වැඩක් නැති වෙයි. AMD ලා කියලා තියෙන්නේ socket AM4 එක 2020 වෙනකං support කරනවා කියලා. 2021/2022 වල අලුත් socket එකක් ආවොත් අලුත් motherboard එකක් ගන්නම වෙනවා.

DDR5 ram ගැන නම් වැඩිය හිතන්න එපා, DDR 5 ram ආපු දවසකට ddr5 support කරන අලුත් CPU එකක් ඔනි. එ එක්කම අලුත් motherboard එකකුත් ගන්න වෙනවා. එක ගැන ඔයා ඊලඟ computer එක ගද්දි බලන්න.

0
Topic starter

Gadgets කරලා තියන පැහැදිලි කිරීම ගොඩක් හොඳයි. ගොඩක් ස්තූතියි...

01. මම හිතන්නෙ PCIe 3.0 හොඳටම ඇති. මට PC build එකක් කරන්න අවශ්‍ය Photoshop, Illustrator advanced features වලට සහ 3D modeling හොඳට study කරන්න. මම PC පාවිච්චි කරද්දි එකදිගට දවස් කිපයක් off කරන්නෙ නෑ. Gaming කරනවා ගොඩක් අඩුයි. ඒත් සාමාන්‍ය gaming experience ගන්නත් එක්ක Budget එක 200,000 ඇතුලත PC build එකක් කරන්න Monitor එක හැර අවශ්‍ය, ගැලපෙනම hardware component suggest කරන්න පුළුවන්ද? Intel - Ryzen දෙකෙන්ම. PC එක අලුත් කරනවා අවුරුදු 2-3 ත් ඇතුලත.

02. Bottleneck එක අවම කරගෙන PC build එකක් කරන්න VGA, Processor අනෙක් hardware component තෝරාගන්න විදිහ පැහැදිලි කරන්න. කරන්න පුළුවන් දෙයක් නම් processor එකට ගැලපෙන VGA list කරන්න..

Share: