Contact Information

WhatsApp Us
Notifications
Clear all

AMD Vs intel

1 Posts
2 Users
0 Likes
120 Views
0
Topic starter

මම Entry Level Video Editing වලට Laptop එකක් හෙව්වා.දෙකක් හම්බුනා.එකක් ASUS X512DA අනෙක් එක Acer aspire A315-55g-584k.මේ Laptop දෙකේ Specifications 👇

ASUS :-

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

AMD Ryzen 5 3500U / AMD RX Vega 8 / 1TB HDD / 8GB RAM

Acer :-

intel core i5-10210U 10th Gen. / Nvidia GeForce MX230 / 1TB HDD / 8GB RAM

මේ Laptops දෙකෙන් මට ගැළපෙන එක මොකක්ද?

Help me guys 🙏

 

 

 

 

 

 

1 Answer
0

intel එකට යන එක සුදුසුයි. ඒ වගේම ssd එකක් දාගන්න අනිවාර්‍යෙන්ම ඒකෙන් speed වෙයි overall responsiveness එක

Share: