Home Community

Community

Please or Register to create posts and topics.

AMD Vs intel

මම Entry Level Video Editing වලට Laptop එකක් හෙව්වා.දෙකක් හම්බුනා.එකක් ASUS X512DA අනෙක් එක Acer aspire A315-55g-584k.මේ Laptop දෙකේ Specifications 👇

ASUS :-

AMD Ryzen 5 3500U / AMD RX Vega 8 / 1TB HDD / 8GB RAM

Acer :-

intel core i5-10210U 10th Gen. / Nvidia GeForce MX230 / 1TB HDD / 8GB RAM

මේ Laptops දෙකෙන් මට ගැළපෙන එක මොකක්ද?

Help me guys 🙏

 

 

 

 

 

 

intel එකට යන එක සුදුසුයි. ඒ වගේම ssd එකක් දාගන්න අනිවාර්‍යෙන්ම ඒකෙන් speed වෙයි overall responsiveness එක