Home Community
Quote from Thiwanka imalshan on December 2, 2019, 9:32 amMee cpu eka hodayida, heating problems nadda, performance kohomada.
Mee cpu eka hodayida, heating problems nadda, performance kohomada.
Uploaded files:Quote from Chandula-Pc guide on December 3, 2019, 1:16 amමම නම් recommend කරන්නෙ නෑ මොකද මේ cpu එක සාමාන්යෙන් 2012 වගේ ආපු එකක් AMD අය එයාලගෙ desktop cpu සමාන්යෙන් performance හොදට වැඩි කරන්න ගත්තෙ ryzen series එක ආවට පස්සෙ. ඒක එකක්
අනික මේ cpu එක cores 2ක් තියෙන එකක් ඒත් සාමාන්යෙන් දැන් ඔයා games වලට යනවනම් cores 4ක් වත් තියෙන එකකට අවම වශයෙන් යන්න. සාමාන්යෙන intel 2ng gen i5 2400 වගේ එකක් උනත් කමක් නෑ
මම නම් recommend කරන්නෙ නෑ මොකද මේ cpu එක සාමාන්යෙන් 2012 වගේ ආපු එකක් AMD අය එයාලගෙ desktop cpu සමාන්යෙන් performance හොදට වැඩි කරන්න ගත්තෙ ryzen series එක ආවට පස්සෙ. ඒක එකක්
අනික මේ cpu එක cores 2ක් තියෙන එකක් ඒත් සාමාන්යෙන් දැන් ඔයා games වලට යනවනම් cores 4ක් වත් තියෙන එකකට අවම වශයෙන් යන්න. සාමාන්යෙන intel 2ng gen i5 2400 වගේ එකක් උනත් කමක් නෑ