Home Community

Community

You need to log in to create posts and topics.

Amazon

Amazon එකෙන් Laptop ගෙන්නපු කව්රුහරී ඉන්නවද? ගෙන්නද්දී මෙහෙන් අව්ල් දායිද්?

මම මගේ එක ගෙනවෙ amazon එක හරහ එකම ප්‍රශ්නයක් උනා. laptop එකේ lithium battery එකක් තියෙන නිසා normal flights වල ගෙන්නන්නෙ නෑ ඒක නිසා එයල cargo flight එකක් එනකන් තියාගත්ත leipzig german dhl warehouse එකේ ඒත් වෙන නම් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. සාමාන්‍යෙන් සති 3ක් වගේ ගියා DHL වලින් ගෙදරටම deliver කරා. ගෙන්නද්දි sold and shipped by amazon කියල තියෙන ඒව ගන්න මොකද ඒකක් ප්‍රශ්නයක් උනත් amazon customer care එකත් එක්ක කතා කරල ඉක්මන්ට විසදගන්න පුලුවන්. DHL sri lanka customer care එකයි amazon customer care එකක් ගොඩක් friendly අර නවත්තගත්ත වෙලාවෙ DHL එකේ කෙන daily status එව්ව මොකද වෙන්නෙ කියල. custom chargers එයාල clear කරලමයි ගෙනාවෙ. shipping chargers වලින් අපිට තිබ්බෙ sign කරල ගන්න එක විතරයි.කොකටත් order එක දද්දි කියන්න lithium ion battery තියෙන නිසා special pack කරල එවන්න කියල මොකද amazon ලගෙ normal packaging වල quality එක හරි නෑ කියල ආයිත් repack කරා මගේ එක leipzig වල ඉතින් ඒක නිසා තව පරක්කු උනා . සාමාන්‍යෙන් america වලින් leipzig වලට යවල එහෙන් singapore or malayasia යවල එහෙන් තම මෙහෙට එවන්නෙ. මම අනික් post එක delete කරනව. but ප්‍රශ්නයක් වෙන ඒව තියෙනවලු එහෙම උනොත් එයල කිව්වෙ custom එකෙන් දෙන documents customerට currior කරන්ව කියල පස්සෙ ඒව කියලව ඒව fill කරල ආයිත් එයාලට කියුවහම එයාල ඇවිත් ඒක අරගෙන ගිහින් item එක release කරල දෙනව කියල. අනික් දේ amazon එකේ tracker එකෙන් කියන දවස නෙමෙයි DHL එකේ tracking එකට ගිහින් ඒකෙ දවස බලන්න ඒකෙ දවස තමා හරි දවස

Mata yaluwek kiwwa kapru.com eken genna ganna kiyala 10% tax ekak wadinawa kiyalath kiwwa

Direct amazon eken gennuwata awlk nadda sold and shipped by amazon ekk ganna yanne .

 

මෙහෙමයි කපෘක එකෙන් එකන් කරන්නෙ එයාල ගෙ වෙම රටක තියෙන center එකකට ship කරල එහෙන් මෙහෙට වෙන currier කෙනෙක්ට කියල ship කරන එක හොද වෙන්නත් පුලුවන් ප්‍රශ්න වෙන්නත් පුලුවන්. මටනම් direct shipping  ප්‍රශ්නයක් උනේ නෑ මගේ යාලුවොත් ගෙන්නල තිබ්බ gpu,processor වගේ ඒව.පුලුවන්නම් ගෙන්නන එකේ link එකක් දාන්න

Acer Predator Helios 300 Gaming Laptop PC, 15.6 inches Full HD 144Hz 3ms IPS Display, Intel i7-9750H, GTX 1660 Ti 6GB, 16GB DDR4, 256GB PCIe NVMe SSD, Backlit Keyboard, PH315-52-78VL https://www.amazon.com/dp/B07QXLFLXT/ref=cm_sw_r_cp_api_i_tkt5DbK07YY7P

 

  1. මාත් මෙ laptop එක දැක්ක මේක නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ .ඒත් ලංකාවෙ acer internaional warrenty ගැනනම් වැඩිය කියන්න බෑ. Black grieday offer එකක තිබ්බ $950 ඒක miss උනානම් දැන් දාන්න බලන්න. මම මේකයි asus rogg531gt එකයි බලල මේකෙ hard එකක් නැති නිසා ගත්තෙ අනික ඒත් gaming වලට මේක හොදයි. තව msi gf75 thin වගේ එකක් තිබ්බ ඒකත් බලන්න msi series එක but gpu එක 1660ti එකක් එන අඩුම එක ඕක මම හිතන්නෙ නෑ අව්ලක් වෙයි කියල. පොඩ්ඩක් කියන්න order එක දැම්මට පස්සෙ මේක sri lanka වලට ship කරන්නෙ අපේ lithium ion battries air ship කරද්දි පොඩ්ඩක් වැඩිපුර care කරන්ව ඒක නිසා packing එක හොදට කරන්න කියල

Oyage Asus ROG G531GT Ekata international warranty thinawada 🙄

me model eke black light bleedi wadi lu thawa fan eke noise ekath wadi lu